ගමේ මුදල් ගමේ යහපතට...

අපගේ සේවාවන්

ඔබ හට විශිෂ්ඨ සේවාවක් ලබා දීම අපගේ පැතුමයි.

තැන්පතු ගිණුම්

තැන්පත් සඳහා ඉහළ පොලියක්.

ණය සේවාවන්

පහසු හා ඉක්මන් ණය මුදල් ලබා දීම

දිවා සුරැකුම් මධ්‍යස්ථාන

හොඳම ආරක්ෂාව සහ රැකවරනය

සමාජ සුභසාධනය

සාමාජික ජීවිත නගාසිටුවීම

low-angle-view-skyscrapers-min-min

අප ගැන කෙටියෙන්

ආරම්භ කල දිනය – 2013-07-28

ලියාපදිංචි කල දිනය – 2015-09-16

ලියාපදිංචි අංකය – වප/ කුලි / 207

පළාත – වයඹ

දිස්ත්‍රික්කය – කුරුණෑගල

ප්‍රා:ලේකම් කොට්ඨාශය – පඬුවස්නුවර බටහිර

බල ප්‍රදේශය – අකරවත්ත, මූණමල්දෙනිය, දහනැක්ගෙදර, කණුකැටිගෙදර, හොරොම්බුව, අඹගහගෙදර, ගොරකදෙණිය, මල්වානේගෙදර, තිඹිරියාවත්ත, බණකියන්නාගම, රිට්ටාදෙණිය, අකරවත්ත (නාගොල්ලාගොඩ), දුනකයාවත්ත, ගල් එඹ

සාමාජික සංඛ්‍යාව – 734

අපගේ ණය ගණක යන්ත්‍රය භාවිතා කරන්න

රු

**Note: For exceeding 120 no. of payments, a group of 12 payments will be combined into a single payment number for better chart visibility.

Period Payment Interest Balance